‘දෙවියන්ගේ බලය පිළි අරන් සත්‍යයට එකඟව නමස්කාර කරන්න’
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 85 සහ යාච්ඤාව
10:00 ‘ඒ වගේ අයව පියාණන් හොයනවා’
10:15 දේශන මාලාව: ‘බලයේ මඟ පෙන්වීම පිළි අරන් නමස්කාර කරන්න’
• යෙහෝවා කියන දේවල් තේරුම්ගන්න උත්සාහ කරද්දී
• අධෛර්යය වෙද්දී
• සේවය වැඩි කරන්න අඩිය තියද්දී
11:05 ගීතිකා අංක 88 සහ නිවේදන
11:15 “සත්‍යය ඒ විදිහටම” දැනුම් දෙමු!
11:35 බව්තීස්ම දේශනය: ඔයාගේ බව්තීස්මයෙන් අදහස් කරන දේ
12:05 ගීතිකා අංක 51
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 72 සහ යාච්ඤාව
1:35 බයිබල් දේශනය: හරි වැරැද්ද අඳුරගන්නේ කොහොමද?
2:05 ‘මුරටැඹ’ සාරාංශය
2:35 ගීතිකා අංක 56 සහ නිවේදන
2:45 දේශන මාලාව: “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව නමස්කාර කරන්න”
• පවුල් ජීවිතේදී
• බෙදුණු ලෝකයේදී
• ආර්ථික ප්‍රශ්න එද්දී
3:30 ‘සත්‍යය මිල දී අරන් ඒක විකුණන්න එපා’
4:00 ගීතිකා අංක 29 සහ යාච්ඤාව