ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp1 4-5 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • උපමාතෘකා
  • 1වෙනි කොටස
  • 2වෙනි කොටස
  • 3වෙනි කොටස
  • 4වෙනි කොටස
  • 5වෙනි කොටස
  • 6වෙනි කොටස
  • 7වෙනි කොටස
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
yp1 4-5 පි.

පටුන

1වෙනි කොටස

ඔබේ පවුල තුළ

7 1 අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

14 2 ඇයි අපි හැමතිස්සේම වාද කරන්නේ?

21 3 ඇයි මට මෙතරම් සීමා තහංචි?

28 4 ඇයි අම්මයි තාත්තයි වෙන් වුණේ?

34 5 අම්මා හරි තාත්තා හරි වෙන විවාහයක් කරගත්තොත්?

40 6 සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්නේ කොහොමද?

49 7 මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

2වෙනි කොටස

ඔබ ගැන

57 8 හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?

64 9 වැරදි පෙලඹීම් පාලනය කරන්නේ කොහොමද?

71 10 මගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේද?

77 11 විනීත ඇඳුම් තෝරගන්නේ කොහොමද?

85 12 මගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද?

91 13 ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?

98 14 මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ ඇයි?

105 15 මටම කියලා පොඩි නිදහසක්වත් නැද්ද?

111 16 මට දුක දරාගන්න බැරි ඇයි?

3වෙනි කොටස

පන්ති කාමරයේදී හා පිටතදී

121 17 මගේ ආගම ගැන ඉස්කෝලේදී කතා කරන්න භය ඇයි?

128 18 ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

134 19 ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?

142 20 මගේ ගුරුවරයාගේ හිත දිනාගන්නේ කොහොමද?

150 21 මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

156 22 මම කොයි සංස්කෘතියටද අයිති?

4වෙනි කොටස

ලිංගික කාරණා, සදාචාරය සහ ප්‍රේමය

165 23 සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?

172 24 ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

178 25 ස්වයංවින්දනය අත්හරින්නේ කොහොමද?

183 26 මට නරක යෝජනාවක් කළොත් . . .

188 27 ඇයි පිරිමි ළමයි මට අකමැති?

195 28 ඇයි ගැහැනු ළමයි මට අකමැති?

203 29 මෙය සැබෑ ආදරයද?

212 30 ඇත්තටම අපි විවාහයට සූදානම්ද?

221 31 මං ආදරය කරන කෙනා මාව අත්හැරියොත්?

228 32 කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

5වෙනි කොටස

ජීවිතයට හානිකර පුරුදු

237 33 සිගරට් බොන එක ඔය කියන තරම්ම නරකද?

246 34 වෙරි වෙනකම්ම බොන එක වැරදිද?

252 35 මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක මම නතර කරන්නේ කොහොමද?

6වෙනි කොටස

ඔබේ විවේක කාලය

259 36 ඉලෙක්ට්‍රෝනික උපකරණවලට මම වහල් වෙලාද?

265 37 ඇයි මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ?

7වෙනි කොටස

ඔබේ නමස්කාරය

273 38 මම කොහොමද සතුටින් දෙවිට නමස්කාර කරන්නේ?

282 39 මගේ ඉලක්කවලට ළඟා වෙන්නේ කොහොමද?

289 උපග්‍රන්ථය: දෙමාපියන්ට පැනනඟින ගැටලු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න