පළවන පිටුව/ප්‍රකාශකයන්ගේ විස්තර
ගයමු ගී දෙවි යෙහෝවාට
“දිවි ඇති තුරා මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි. ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.”—ගීතාවලිය 104:33
නම ...............
සභාව ...............
© 2010
WATCH TOWER BIBLE AND TRACT SOCIETY OF PENNSYLVANIA
ප්‍රකාශකයෝ
WATCHTOWER BIBLE AND TRACT SOCIETY OF NEW YORK, INC.
BROOKLYN, NEW YORK, U.S.A.
2010 මුද්‍රණය
මෙම පොත විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.