ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 126
  • ප්‍රේමයෙන් බැඳී කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රේමයෙන් බැඳී කළ සේවය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ප්‍රේමයෙන් බැඳී කළ සේවය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රැකගනිමු අපගේ නාමය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රැකගනිමු නාමය අපගේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 126

ගීතිකා අංක 126

ප්‍රේමයෙන් බැඳී කළ සේවය

(ගීතාවලිය 127:1)

1. දෙව්-නි මු-ළු හ-දින්-ම

මේ දි-නේ යාක්-ඤා ක-ර-මු

ඔ-බ දුන් ගෞ-ර-වේ බො-හෝ-මයි

තු-ති දෙම් කෙ-සේ

වෑ-ය-ම-ට අ-ප-ගේ

ආ-ශීර්-වා-ද-යන් ලැ-බු-ණි

ගො-ඩ-නැ-ඟූ ගෘ-හේ සාක්-ෂි-යක්

සි-යල්-ලන්-ට-ම

(අනුපදය)

දෙව්-නි අ-ප ල-ද භාග්-යක්-ය

ඉ-දි ක-ළා-වූ ගෘ-හ-ය

දි-වි ඇ-ති තු-රා සේ-ව-ය ක-රන්-නෙ-මු

දෙන්-නෙ-මු ප්‍ර-ශං-සා අ-ප

2. මි-තු-ද-මින් බැ-ඳි-ලා

ක-ළෙ-මු සේ-වේ ස-තු-ටින්

රැ-ඳේ හ-ද තු-ළ ස-දා-කල්

ඒ ම-ත-ක-ය

දෙව්-නි දු-ටු-වා ඔ-බේ

බ-ලේ උ-ප-කා-රේ නි-ති

ඔ-බ-ගේ නා-මෙ-ට ගෞ-ර-වේ

ගෙ-න දුන්-නෙ-මු

(අනුපදය)

දෙව්-නි අ-ප ල-ද භාග්-යක්-ය

ඉ-දි ක-ළා-වූ ගෘ-හ-ය

දි-වි ඇ-ති තු-රා සේ-ව-ය ක-රන්-නෙ-මු

දෙන්-නෙ-මු ප්‍ර-ශං-සා අ-ප

(ගීතා. 116:1; 147:1; රෝම 15:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න