ගීතිකා අංක 34
රැකගනිමු නාමය අපගේ
1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා පි-යා-ණන් ස-දා-කල්
ප්‍රේ-ම-යෙත් යුක්-ති-යෙත් උල්-ප-ත වේ
සත්-ය-තා-වෙන් හා ප්‍රක්-ඥා-වෙන් උ-සස් වූ
ස්වර්-ගේ ම-හෝත්-ත-ම දෙ-වි-යන් වේ
ගෞ-ර-ව-යක් වේ ඔ-බ-ගේ සේ-ව-ය
රාජ්-ය සත්-ය කි-ය-මු ස-තු-ටින්
(අනුපදය)
සාක්-ෂි-ක-රු-වන් වී-ම අ-පේ භාග්-යක්
රැ-ක-ග-නි-මු නා-මේ අ-ප-ගේ
2. එ-ක-මු-තු වී සේ-ව-යේ යෙ-දී-මෙන්
බැ-ඳෙයි ස-හෝ-ද-ර ප්‍රේ-මෙන් අ-ප
සත්-ය කි-යා දී ගු-ණ කී-ම ඔ-බේ
ස-තු-ට-කි අ-ප-ට නො-නි-මි
නා-මේ ඔ-බේ දැ-රී-ම ගෞ-ර-ව-යක්
ගෙ-නෙ-මු ප්‍ර-ශං-සා ඊ-ට නි-සි
(අනුපදය)
සාක්-ෂි-ක-රු-වන් වී-ම අ-පේ භාග්-යක්
රැ-ක-ග-නි-මු නා-මේ අ-ප-ගේ
(ද්වි. 32:4; ගීතා. 43:3; දානි. 2:20, 21 බලන්න.)