ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 112-113 පි.
  • පාසැල් ජීවිතේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් ජීවිතේ
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමාන තොරතුරු
  • මගේ සටහන—පාසැල් ජීවිතේ
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • දරුවන්ට නිසි මඟ පෙන්වීම් ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • තුල්‍ය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 112-113 පි.

4වෙනි කොටස

පාසැල් ජීවිතේ

සමහර විෂයන් පාස් වෙන්න අමාරුයි කියලා ඔයාට හිතෙනවාද?

□ ඔව්

□ නැහැ

ඉස්කෝලේදී ලිංගික හිරිහැරවලට, ළමයිගෙන් එන කරදරවලට ඔයා මුහුණ දීලා තියෙනවාද?

□ ඔව්

□ නැහැ

ළමයි කරන නරක දේකට එකතු වෙන්න ඔයාටත් හිතිලා තියෙනවාද?

□ ඔව්

□ නැහැ

‘ඉස්කෝලේ ජීවිතේ කොහොමහරි ගෙවාගත්තොත් ජීවිතේ ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන්’ කියලා සමහරවිට ඔයාට හිතෙනවා ඇති. ඒ අදහස වැරදිමත් නැහැ. මොකද ඉස්කෝලේදී ඔයාට එක එක අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒවාට ඔයා මුහුණ දෙන විදිහෙන් ඔයා මානසිකව කොච්චර ශක්තිමත්ද කියලත් දෙවි එක්ක මොන වගේ බැඳීමක් තියෙනවාද කියලත් ඔප්පු වෙනවා. ඉස්කෝලේ ළමයිගේ වැරදි ආකල්පවලට, හැසිරීමට අහු වෙලා නොමඟ යන්නේ නැතුව ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න 13-17 පරිච්ඡේද කියවන්න.

[112, 113වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න