පටුන
2 උපදින්ට පෙර ගෞරවය ලැබූ කෙනෙක්
5 යේසුස්ගේ උපත සිදු වන්නේ කොතැනද? කවදාද?
7 යේසුස් සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ
13 යේසුස්ගේ පරීක්ෂාවලින් ඉගෙනගැනීම
15 යේසුස්ගේ පළමු ප්රාතිහාර්යය
16 යෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය
18 යොහන් අඩු වෙයි, යේසුස් වර්ධනය වෙයි
19 සමරිතානු ස්ත්‍රියකට ඉගැන්වීම
20 කානාහි සිදු කරන දෙවන ප්රාතිහාර්යය
23 කපර්ණවුමේදී තවත් ප්රාතිහාර්යයන්
25 ලාදුරු රෝගියෙකුට දැක්වූ අනුකම්පාව
28 නිරාහාරව සිටීම ගැන ප්‍රශ්න කිරීම
29 සබත් දවසේදී යහපත් වැඩ කිරීම
31 සබත් දවසේදී ධාන්‍ය කරල් කැඩීම
32 සබත් නීතියට එකඟ වන්නේ කුමක්ද?
33 යෙසායාගේ අනාවැකිය ඉටු කිරීම
35 මෙතෙක් කර ඇති සුප්‍රකටම දේශනය
36 හමුදා නිලධාරියෙකුගේ මහත් ඇදහිල්ල
37 යේසුස් වැන්දඹුවකගේ ශෝකය පහ කරයි
38 යොහන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණාද?
42 යේසුස් පරිසිවරුන්ට තරවටු කරයි
44 බිහිසුණු කුණාටුවක් නිසල කිරීම
46 ඇය ඔහුගේ වස්ත්‍රයට අත තැබුවාය
47 කඳුළු ඉමහත් ප්‍රීති ප්රමෝදයට හැරේ
48 යායිරස්ගේ නිවසේ සිට යළි නාසරෙත් වෙතට
49 ගලීලයේ තවත් දේශනා කිරීමේ සංචාරයක්
50 පීඩාවලට මුහුණ දීමට සූදානම් වීම
51 උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
52 යේසුස් දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස කන්න දෙයි
53 මනුෂ්‍යයන්ට වඩා බලවත් කදිම පාලකයෙක්
55 ගෝලයන් බොහෝදෙනෙක් යේසුස්ව අත්හරියි
56 මනුෂ්‍යයෙකු අපවිත්‍ර වන්නේ කුමකින්ද?
57 පීඩිත වූවන්ට අනුකම්පාව දැක්වීම
60 ක්‍රිස්තුස්ගේ රාජ්‍ය මහිමයේ පෙර දර්ශනයක්
61 ආවේශ වූ පිරිමි ළමයාව සුව කරයි
67 ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වෙයි
68 සත්වන දවසේදී තවදුරටත් ඉගැන්වීම
70 උපතෙන්ම අන්ධ වූ කෙනෙකුව සුව කිරීම
71 පරිසිවරුන් මුරණ්ඩු ලෙස අවිශ්වාස කරයි
72 යේසුස් 70දෙනාව පිටත් කර යවයි
74 මාර්තාට උපදෙස් සහ යාච්ඤා කිරීම සඳහා මඟ පෙන්වීම්
76 පරිසිවරයෙකු සමඟ කෑම වේලක් ගැනීම
79 ජාතියක් අත්හරිනු ලැබුවද සියල්ලන්වම නොවේ
81 යේසුස්ව මරා දැමීමට දැරූ තවත් වෑයම්
82 යේසුස් නැවත වරක් යෙරුසලමට යයි
86 නැති වූ පුත්‍රයෙකු පිළිබඳ කතන්දරය
87 ප්‍රායෝගික ප්‍රඥාව ඇතුව අනාගතය සැලසුම් කරගන්න
89 දයාන්විත මෙහෙවරක් සඳහා යුදයට
92 යෙරුසලමට යන අන්තිම ගමනේදී යේසුස් ලාදුරු රෝගීන් දසදෙනෙකුව සුව කරයි
93 මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වන විට
94 යාච්ඤාවේ සහ යටහත්කමේ අවශ්‍යතාව
95 දික්කසාදය සහ දරුවන්ට දක්වන ප්‍රේමය පිළිබඳ පාඩම්
96 යේසුස් සහ ධනවත් තරුණ මුලාදෑනියෙක්
98 යේසුස්ගේ මරණය ළං වෙත්ම ගෝලයන් අතර වාදයක්
101 බෙතානියෙහි සීමොන්ගේ නිවසේදී
102 ක්‍රිස්තුස් යෙරුසලමට ජයග්‍රාහී අන්දමින් ඇතුල් වෙයි
104 තෙවන වතාවටත් දෙවිගේ හඬ ඇසේ
106 මිදිවත්තේ උපමා මගින් සැබෑව හෙළි කිරීම
107 විවාහ මංගල්‍යය පිළිබඳ උපමාව
108 යේසුස්ව හසු කරගන්නට ඔවුන් අසමත් වෙයි
109 යේසුස් තම විරුද්ධවාදීන්ව හෙළා දකී
110 දේවමාලිගාවේ සිදු කරන දේවසේවය අවසන්
112 යේසුස්ගේ අන්තිම පාස්කුව අත ළඟය
113 අන්තිම පාස්කුවේදී යටහත් පහත්කම පෙන්වීම
114 සිහි කිරීමේ සන්ධ්‍යා භෝජනය
116 සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
117 උයනේදී ඉමහත් වේදනාවක් විඳිමින්
118 පාවා දුන් පසු අත්අඩංගුවට ගනී
119 මුලින්ම අන්නස් වෙතට ඉන්පසු කායෆස් වෙතට
120 ඇතුල් මළුවේදී නාඳුනන බව කීම
121 සැන්හෙඩ්‍රිනය ඉදිරියේ, ඉන්පසු පිලාත් වෙතට
122 පිලාත් වෙතින් හෙරොද් වෙතට, ආපසු පිලාත් වෙතට
124 භාර දුන් පසු ඇණ ගසනු ලැබීමට රැගෙන යයි
125 වධකණුවේ ඉමහත් වේදනා විඳිමින්
126 “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයාය”
127 සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි
131 අන්තිමට පෙනී සිටි අවස්ථා හා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනය
133 දෙවි ඉල්ලා සිටින සියල්ල යේසුස් ඉටු කරයි