පළවන පිටුව/ප්‍රකාශකයන්ගේ විස්තර
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
2007 මුද්‍රණය
මෙම පොත පළ කරනු ලබන්නේ ස්වේච්ඡා පරිත්‍යාගවලින් කරගෙන යනු ලබන, ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික වැඩ පිළිවෙළක එක් අංගයක් ලෙසයි.
ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයෙනි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම මගින් 1916දී පළ කරන ලද ශුද්ධ බයිබලයේ සංශෝධිත පිටපතකිනි. වෙනත් බයිබල් අනුවාදවලින් පද රැගෙන තිබෙන විට ඒ බව සඳහන් කර ඇත.
ඡායාරූප හිමිකම්
පළමුවන පරිච්ඡේදයට පෙර ඇති සිතියම: based on a map copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel