කාණ්ඩ 2
ඔබ සහ ඔබේ තුල්‍යයන්
සෑම දෙනෙකුට ම මිතුරන් අවශ්‍ය ය. එහෙත් ඔබේ යෞවන වියේ දී, ඔබ අඳින, ක්‍රියා කරන සහ සිතන ආකාරය කෙරෙහි ඔබේ දෙමව්පියන්ට වඩා ඔබේ මිතුරන්ට බලපෑමක් ඇති කළ හැකි ය. එසේ නම්, ඔබේ මිතුරන් විය යුත්තේ කවරෙක් ද? තව ද ඔවුන්ගේ අදහස් මගින් ඔබේ ජීවිතය හැඩගැස්විය යුත්තේ කෙතරම් දුරකට ද?