ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g24 අංක 1 2 පි.
  • හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැඳින්වීම
  • 2024 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 1වෙනි කොටස: මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • අම්මලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම්?
    යොවුන් සිතේ ගැටලු
  • සෝෂල් මීඩියා නිසා යෞවනයන් අවදානමේ!
    තවත් ලිපි
තව තොරතුරු
2024 පිබිදෙව්!
g24 අංක 1 2 පි.

හැඳින්වීම

ගෞරවය හරියට වඳ වීගෙන යන සත්ව විශේෂයක් වගේ. ඒක කලාතුරකින් දකින්න ලැබෙන, දැක්කාම මිනිස්සු කට ඇරන් බලන් ඉන්න විදිහේ දෙයක් වෙලා.

අද අපි ඉන්නේ වැඩිහිටියන්ට, පොලිස් නිලධාරීන්ට, ආයතන ප්‍රධානීන්ට සහ ගුරුවරුන්ට ගරු කරන්නේ නැති කාලෙක. කොටින්ම කිව්වොත් මිනිස්සු අම්මා තාත්තාටවත් ගරු කරන්නේ නැහැ. සමාජ මාධ්‍යයත් අද ඒකට උල්පන්දම් දෙන තැනක් වෙලා. එක ප්‍රසිද්ධ සඟරාවක මෙහෙම කියනවා. “මිනිස්සු අද එකිනෙකාට සලකන්නේ බල්ලෝ බළල්ලු ගාණට. ඒක ඇස් කන් තියෙන ඕනෙ මනුස්සයෙක් පිළිගන්නවා.”—Harvard Business Review.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න