ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 16 පි.
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
  • 2018 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙමාපියන්ට වටිනා තවත් මඟ පෙන්වීම්
    2019 පිබිදෙව්!
  • උපකාර ලබාගන්න පුළුවන්
    2020 පිබිදෙව්!
  • ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහෙන්ද?
    අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?
  • පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
    2024 පිබිදෙව්!
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 16 පි.
ටැබ් එකකින් jw.org වෙබ් අඩවිය බලමින්

පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අද කාලෙටත් හොඳින් ගැළපෙනවා. විවාහක යුවළයන්ට, දෙමාපියන්ට සහ යොවුන් දරුවන්ට හොඳ තීරණ ගන්නත් හොඳට හිතලා බලලා වැඩ කරන්නත් ඒ මඟ පෙන්වීම් උදව් වෙනවා.—හිතෝපදේශ 1:1-4.

මේ වැදගත් ප්‍රශ්නවලටත් බයිබලයේ උත්තර තියෙනවා.

  • අපි ඉපදෙන්නේ ටික කාලයක් ජීවත් වෙලා මැරිලා යන්නද?

  • දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

  • මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔයාත් කැමති ඇති. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න. ඒකට www.jw.org/si වෙත පිවිසෙන්න.

පවුලේ හැමෝටම වටිනා තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > විවාහය සහ පවුල් ජීවිතය යටතේ බලන්න. ඒකට www.jw.org/si වෙත පිවිසෙන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න