ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/14 7 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එක්සත් ජනපදය
  • ඉන්දියාව
  • ස්විට්සර්ලන්තය
  • අප්‍රිකානු තුඩුව
  • පටුන
    2012 පිබිදෙව්!
  • පටුන
    2012 පිබිදෙව්!
  • පටුන
    2012 පිබිදෙව්!
  • ‘පිබිදෙව්!’ සඟරාවේ යෞවනයන් වෙනුවෙන් පළ වුණ ලිපි
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 10/14 7 පි.

දස දෙසින්

එක්සත් ජනපදය

වාහනයකට ඇලිලා තියෙන GPS උපකරණයක්

වාහනවලින් පලා යන අපරාධකරුවන්ව ලුහුබඳිද්දී පොලිස් කාර්වල සවි කර ඇති උපකරණයකින්, වාහනය තිබෙන තැන සොයා දෙන GPS උපකරණයක් අපරාධකරුවන්ගේ වාහනයට විදිනවා. එය වාහනයේ ඇලෙන නිසා අපරාධකරුවන්ව සොයාගන්න පහසුයි. අත්හදා බලන මේ අලුත් ක්‍රමය නිසා වේගයෙන් වාහන ලුහුබඳින්න ඕන වෙන්නේ නැහැ.

ඉන්දියාව

ඉන්දියානු කාන්තාවක්

දෑවැදි ප්‍රශ්නය නිසා සෑම පැයකට වරක්ම කාන්තාවක් මිය යනවා කියා වාර්තා වෙනවා. දෑවැදි දීමත් ගැනීමත් නීතියෙන් තහනම් කර තිබුණත් 2012දී කාන්තාවන් 8,200කට වඩා වැඩි දෙනෙක්ව මරා දමා තිබෙනවා. ඒ ඇගේ ස්වාමිපුරුෂයා හෝ ඔහුගේ පවුලේ අය දෑවැද්ද ගැන සෑහීමට පත් නොවුණ නිසයි.

ස්විට්සර්ලන්තය

තුරිතයෙක්

තුරිතයන් (Tachymarptis melba) තුන්දෙනෙක්ගේ ඇඟේ සවි කළ ඉතා කුඩා සංවේදකවලින් හොයාගත්තේ උන් අප්‍රිකාවට සංක්‍රමණය කරද්දී එක දිගට නොනැවතී දවස් 200කට වඩා පියාඹන බවයි. මුලින් එවැනි හැකියාවක් තිබෙනවා කියලා වාර්තා වුණේ මුහුදු සත්වයන්ටයි.

අප්‍රිකානු තුඩුව

පැහැර ගත් නැව් ගණන හා ලබාගත් කප්පම් ගණන පෙන්වන රූප සටහනක්

අප්‍රිකානු තුඩුවට ආසන්න මුහුදේ 2005 අප්‍රියෙල් මාසයේ සිට 2012 දෙසැම්බර් මාසය දක්වා කාලයේදී මුහුදු කොල්ලකරුවන් නැව් 179ක් පැහැරගෙන තිබෙනවා. එම අපරාධවලින් ඔවුන් කප්පම් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 413ක් ලබාගෙන තිබෙනවා කියා ලෝක බැංකුව වාර්තා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න