ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/13 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එක්සත් ජනපදය
  • නයිජීරියාව
  • ස්පාඤ්ඤය
  • ලොව වටා
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ ඇයි?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කුරුසය භාවිත නොකරන්නේ ඇයි?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 12/13 3 පි.

දස දෙසින්

එක්සත් ජනපදය

සංගීතයට සවන් දීම හෝ දුරකතනයෙන් කතා කිරීම වැනි දේ නිසා පදිකයන්ගෙන් තුනෙන් එකකට පාර පනිද්දී නිසි අවධානයක් දෙන්න බැරි වුණ බව අධ්‍යයනයකින් හෙළි වුණා. භයානකම දේ වුණේ කෙටි පණිවිඩ යැවීමයි. ඔවුන්ට පාර පනින්න ගත වූ කාලය අනිත් අයට වඩා සියයට 18ක් වැඩියි. ඒ වගේම මාර්ග සංඥා නොසලකා හැරීම, වැරදි ස්ථානයකින් හෝ දෙපැත්ත නොබලා පාර පැනීම වැනි දේ සිදු වීමේ ප්‍රවණතාව අනිත් අයට වඩා තුන් ගුණයකට වඩා වැඩියි.

නයිජීරියාව

නයිජීරියාවෙන් යුරෝපයට ගණිකා වෘත්තිය සඳහා කාන්තාවන්ව විකුණන පුද්ගලයන්, එම කාන්තාවන්ව ආත්ම බන්ධන සිදු කරන ස්ථානයකට රැගෙන ගොස් රහස්‍යභාවය රකින බවට දිවුරුමක් ගන්නවා. මෙසේ කරන්නේ භූතාත්මවලින් ඔවුන්ට හානි වෙයි කියා බිය ගන්වා ඔවුන්ව ගණිකා වෘත්තියේම තබාගැනීමටයි.

ස්පාඤ්ඤය

දිගුකාලීනව විරැකියාවෙන් පෙළුණු සියයට 5ත් 10ත් අතර පිරිසක් තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන රැකියා නොමැති නිසා රැකියා අයදුම්පත්වල තමන්ගේ උපාධි සහ වෘත්තිය සුදුසුකම් සඳහන් කරන්නේ නැහැ.

ලොව වටා

සංවර්ධනය වෙමින් පවතින රටවල, දුම් නිසා ඇති වන ශ්වසන රෝගවලින් අවුරුද්දකට මිලියන 4ක් මිය යනවා. මීට ප්‍රධාන හේතුව ප්‍රමිතියක් නැති ලිප් භාවිතයයි. පර්යේෂකයන් පවසන්නේ දැව හා අඟුරු භාවිත කරන ලිප්වලින් පිට වන විෂ සහිත රසායනික ද්‍රව්‍ය, සිගරට් දුමේ ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍ය තරම්ම හානිදායක බවයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න