පටුන
2013 ජනවාරි
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
මුල් පිටුවෙන්: ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද? 8-11
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්
යොවුන් සිතේ ගැටලු
ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
කොරේටා මෙහෙම කිව්වා. “ඉස්කෝලේදී කොල්ලෝ මගේ බ්රෙසියර් එක පිටිපස්සෙන් අදිනවා මදිවට ජරා කතාත් කියනවා. එයාලත් එක්ක එක පාරක් හරි එකට ඉඳලා ෆන් එකක් අරන් බලන්න කියලත් කියනවා.” ඔයා කොරේටා නම් ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ලිංගික හිරිහැරයකදී කරන්න ඕනෙ දේ කලින්ම දන්නවා නම් ඒකෙන් මිදෙන්න ලේසියි!
දරුවන්
චිත්ර පිටුව
මේ පිටුව ඩවුන්ලෝඩ් කර ප්රින්ට් කරගන්න. එහි ඇති ක්රියාකාරකම් දරුවන් එක්ක කරන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් එයාලට කියා දෙන්න.