ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/12 12-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කායින් සහ ආබෙල්ගෙන් . . . අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 8/12 12-31 පි.

පවුලේ සැමට

කායින් සහ ආබෙල්ගෙන් . . . අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඔයාගේ අයියට, අක්කට, නංගිට හරි මල්ලිට ගහන්න තරම් කේන්තියක් ඔයාට ඇවිත් තියෙනවාද?

• පින්තූර පාට කරන්න. • සඳහන් කර ඇති බයිබල් පද කියවා ඒවා විස්තර කරමින් අවශ්‍ය තැන්වල දෙබස් ලියන්න. • මේවා සොයන්න. (1) ඇපල් ගෙඩිය, (2) තාරාවා.

උත්පත්ති 4:2

උත්පත්ති 4:3

ආබෙල් ගැනත් ඔහු කළ පූජාව ගැනත් දෙවි සතුටු වුණා.—උත්පත්ති 4:4

උත්පත්ති 4:5

උත්පත්ති 4:8․․․․․

පසුව දෙවි කායින්ගෙන් ඇසුවා: “ ․․․․․ ?”—උත්පත්ති 4:9

උත්පත්ති 4:10-12

ඔයා කේන්තිය පාලනය කරගන්න ඕනේ ඇයි?

හෝඩුවාව: හිතෝපදේශ 14:29; එෆීස 4:26, 27, 31.

කේන්තිය පාලනය කරගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

හෝඩුවාව: හිතෝපදේශ 14:30; 19:11; එෆීස 4:32.

කායින් සහ ආබෙල්ගේ සිද්ධියෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

ඔයා මොනවාද හිතන්නේ:

උත්පත්ති 4:7 කියවන්න. කායින්ව දෙවි නිවැරදි කළාම එයා මොනවද කරන්න තිබුණේ?

හෝඩුවාව: ලූක් 14:11; 1 පේතෘස් 5:5, 6.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 20 නෝවා

ප්‍රශ්න

අ. නෝවා අවුරුදු _______ ජීවත් වුණා.

ආ. නෝවාගේ පුතුන් තුන්දෙනාගේ නම් මොනවාද?

ඇ. මෙය සම්පූර්ණ කරන්න. “. . . නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය.”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා උපත ලැබුවේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 2970දී පොත ලිව්වා

[සිතියම]

‘නැව අරරත් කඳුකරය මත නැවතුණා.’—උත්පත්ති 8:4

අරරත් කඳුකරය

නෝවා

තොරතුරු.

දෙවිට කීකරු වීමට ඔහු පවුලේ අයට ඉගැන්වුවා. ඔහු දෙවිට කීකරු වෙමින් නැවක් සාදා ඔහුගේ පවුලේ අයවත් සතුන්වත් ජලගැල්මෙන් බේරාගත්තා. (උත්පත්ති 6:5-22) නින්දා අපහාස වින්දත් ඔහු දිගටම ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කළා.’—2 පේතෘස් 2:5; හෙබ්‍රෙව් 11:7.

පිළිතුරු

අ. 950ක්.—උත්පත්ති 9:29.

ආ. ෂෙම්, හාම් සහ යාෆෙත්.—උත්පත්ති 6:10.

ඇ. “දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර . . . ”—උත්පත්ති 6:22.

ජාතීන් හා දේශ

3. අපේ නම් ආන්ඩ්‍රාස් සහ ආනා. අපි දෙන්නගෙම වයස අවුරුදු 11යි. අපි ජීවත් වෙන්නේ එල් සැල්වඩෝර්වලයි. අපේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 10,000ක්ද, 20,700ක්ද නැත්නම් 37,000ක්ද?

4. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.jw.org යන වෙබ් අඩවියට පිවිසෙන්න

● පිළිතුරු 12වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. ඇපල් ගෙඩිය තියෙන්නේ තුන්වෙනි පින්තූරයේ පූජාසනයේ ගල් අතරයි.

2. තාරාවා ඉන්නේ හතරවෙනි පින්තූරයේ ආබෙල් සහ බැටළුවා මැදයි.

3. 37,000.

4. 1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න