ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/10 21-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • යේසුස්ගේ අනුගාමිකයෙකු වූ නතානියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පින්තූරය විස්තර කරන්න
    2008 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 10/10 21-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

උත්පත්ති 4:1-8 දක්වා කියවන්න. පින්තූරය බලා අඩුපාඩු මොනවාද කියා පහත සඳහන් කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවි ආබෙල්ගේ යාගය පිළිගත් විට කායින් කළේ කුමක්ද? ඔබේ මව හෝ පියා ඔබේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට ආදරයෙන් සලකනවා කියා ඔබට සිතුණොත් ඔබ නොකළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

යේසුස්ගේ අනුගාමිකයෙකු වූ නතානියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?

4. නතානියෙල්ව හැඳින්වූ අනික් නම කුමක්ද?

හෝඩුවාව: ලූක් 6:14; යොහන් 1:44-46 කියවන්න.

.....

5. යේසුස් නතානියෙල්ව අගය කළේ ඇයි?

හෝඩුවාව: යොහන් 1:47 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

ඔබට නතානියෙල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? එසේ කිරීමෙන් ඔබ ලබන ප්‍රයෝජනය කුමක්ද?

හෝඩුවාව: ගීතාවලිය 24:3-5; 34:13-16 කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

5වන පිටුව මිනිසාගේ සිත යොමු වී තිබෙන්නේ කුමකටද? උත්පත්ති 8:...

6වන පිටුව අප සෑම අවස්ථාවකදීම කටයුතු කළ යුත්තේ කෙසේද? හෙබ්‍රෙව් 13:...

24වන පිටුව අප ඉදිරියේ තබාගත යුත්තේ කුමක්ද? 1 කොරින්ති 9:...

26වන පිටුව ඔබ සුළඟ සහ වැස්ස ගැන සිතමින් සිටියොත් සිදු වන්නේ කුමක්ද? දේශනාකාරයා 11:...

● පිළිතුරු 21වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. පූජා ඔප්පු කළේ පුතුන් දෙදෙනෙකු පමණයි.

2. කායින් ඔප්පු කළේ ඔහු වගා කළ දේවල්.

3. ආබෙල් ඔප්පු කළේ ගවයෙකු නොව බැටළුවෙකුවයි.

4. බාතොලමෙව්.

5. ඔහු තුළ කිසි වංචාවක් නොතිබූ නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න