ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/10 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • බටාක් වැසියන් හමු වෙමු
    2010 පිබිදෙව්!
  • බත්කූරාගේ තටු
    2010 පිබිදෙව්!
  • ශක්තිමත් නමුත් හීලෑ ෂෙට්ලන්ඩ් පෝනියා
    2010 පිබිදෙව්!
  • පටුන
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 8/10 1-2 පි.

පටුන

2010 අගෝස්තු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන් කවුද?

ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන අසා තිබෙන්නේ කුමක්ද? ඒ සියල්ල සත්‍යයද? ඔවුන් ගැන සත්‍යය දැනගැනීමට ඔබට මේ සඟරාව උපකාරවත් වෙයි.

3 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔබ දන්නවාද?

4 ඔවුන් ගැන අන් අය පවසන දේ

6 නිතර අසනු ලබන ප්‍රශ්න

8 ඔවුන්ගේ විශ්වාසයන් ගැන ඔබ දන්නවාද?

10 සාක්ෂිකරුවන් ගැන සොයා බැලූ නීතිඥයෙක්

20 බයිබලයෙන් පිළිතුරක්

භූතයන් කියන්නේ කාටද?

22 “අපි මෙහේ” කියලා එයාලාට කියන කල් මට නම් ඉවසුමක් නැහැ

24 ශක්තිමත් නමුත් හීලෑ ෂෙට්ලන්ඩ් පෝනියා

25 නිර්මාණයක්ද?

බත්කූරාගේ තටු

26 යෞවන අය අසති

සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද?

30 දස දෙසින්

31 පවුලේ සැමට

32 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන උගන්වන්නේ කෙසේද?

අක්මාවට වින කරන—හෙපටයිටීස් B 12

ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මාරාන්තික විය හැකි මෙම වෛරසයට ගොදුරු වී තිබෙනවා. ඉන් ඔබට ආරක්ෂා විය හැක්කේ කෙසේද කියා දැනගැනීමට මෙය කියවා බලන්න.

බටාක් වැසියන් හමු වෙමු 16

ඉන්දුනීසියාවේ සුන්දර පරිසරයක ජීවත් වන බටාක්වරු එහි තිබෙන විශාලම ගෝත්‍රවලින් එකක්. මෙම ලිපිය තුළින් ඔවුන් ගැන බොහෝ තොරතුරු දැනගැනීමට ඔබට හැකියි.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Sebastian Kaulitzki/Alamy

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න