පටුන
2009 දෙසැම්බර්
අපගේ මවිතකර විශ්වය අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද?
විශ්වය පවතින්නේ අරමුණක් ඇතුවයි කියා සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මිනිසා හා විශ්වයට ඇත්තෙන්ම අරමුණක් තිබෙන බව විශ්වාස කිරීම සඳහා තර්කානුකූල සාක්ෂි රැසක් මෙම ලිපියේ සාකච්ඡා කරනවා.
4 අරමුණක් සහිත නිර්මාණයක්ද? අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද?
11 යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වූ තාරකාව කුමක්ද?
14 දස දෙසින්
22 ලොකු පොඩි සැමට අවශ්‍ය සෙනෙහස
28 ඊයම් විෂ සහිතයි පරිස්සම් වන්න!
30 වර්ෂ 2009 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
31 දැනුම මිනුම
32 ඇය තම විශ්වාසය වෙනුවෙන් කතා කළා
ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කෙසේද? 12
ඕනෑම ආගමක් ඇදහීමෙන් ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැකි බව බොහෝදෙනාගේ මතයයි. නමුත් එය සැබෑවක්ද? ඒ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා සලකා බලන්න.
යුද්ධ කරන්න තිබූ මගේ ආශාව නැති වූ ආකාරය 24
යුද්ධ කිරීමට ඔහුට තිබූ දැඩි ආශාව පසු කාලයකදී නැති වී ගියේ ඇයි කියා දැනගැනීමට මෙම කදිම ජීවිත කතාව කියවා බලන්න.