ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/06 22-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පින්තූරය විස්තර කරන්න
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?
    2008 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 2/06 22-31 පි.

දැනුම මිනුම

පින්තූරය විස්තර කරන්න

1. පාවුල් විසින් එෆීස 6:11-17හි සඳහන් කර තිබෙන යුද්ධායුධ කට්ටලයේ කොටස් නම් කරන්න.

සෑම පිළිතුරක්ම ඉරකින් පින්තූරයට යා කරන්න.

.....

.....

.....

.....

.....

.....

2. මෙම සෙබළාට නැත්තේ කොයි ආයුධයද?

.....

3. ගිනිමය ඊතලවලින් අදහස් කරන්නේ මොනවාද?

.....

◼ සාකච්ඡා කිරීමට: අපි මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගත යුත්තේ මන්ද?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට එම අධිරාජ්‍ය ආරම්භ වන නිවැරදි දිනයට ඉරක් අඳින්න.

1077 ක්‍රි.පූ. 607 ක්‍රි.පූ. 539 ක්‍රි.පූ. 455 ක්‍රි.පූ. 331 ක්‍රි.පූ.

4. දානියෙල් 7:4-6 පදවලට අනුව

5. දානියෙල් 7:4-6 පදවලට අනුව

6. දානියෙල් 7:4-6 පදවලට අනුව

මම කවුද?

7. රිදී 1,100ක් මගේ අම්මාගෙන් හොරකම් කළා කියලා කිව්වා. පසුව මම ඒක අම්මට දුන්නා.

මම කවුද?

8. මට භාර්යාවන් කිහිපදෙනෙක් හිටියා. එයින් එක භාර්යාවකගේ නම ජුඩිත්

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3. පිටුව ආබ්‍රහම්ගේ වයස විස්තර කර තිබෙන්නේ කොහොමද? (උත්පත්ති 25:...)

8. පිටුව දෙවිගේ රාජ්‍යය පාලනය කරන විට වයසක අයට සිදු වන්නේ මොකක්ද? (යෝබ් 33:...)

13 පිටුව මළවුන් පිළිබඳ බයිබලයේ ඉගැන්වීමත් පියුරිටන්වරුන්ගේ ඉගැන්වීමත් අතර වෙනස මොකක්ද? (දේශනාකාරයා 9:...)

19 පිටුව ප්‍රශ්න තිබෙන යෞවනයන්ට යාච්ඤාව උපකාරයක් වෙන්නේ කොහොමද? (ගීතාවලිය 55:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

(පිළිතුරු 22වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. සත්‍යය නමැති පටිය, ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම, සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා සූදානමින් සිටීම නමැති වහන්, ඇදහිල්ල නමැති විශාල පලිහ, ගැලවීම නමැති ආරක්ෂක හිස්වැස්ම, ආත්මයේ කඩුව වන දෙවිගේ වචනය.

2. පාවහන්.

3. සාතන් අපගේ ඇදහිල්ලට එල්ල කරන ප්‍රහාරයන්—1 පේතෘස් 5:8, 9

4. ක්‍රි. පූ. 539 සිට මේද-පර්සියාව.

5. ක්‍රි. පූ. 331 සිට ග්‍රීසිය.

6. ක්‍රි. පූ. 607 සිට බැබිලෝනිය.

7. මීකා.—විනිශ්චයකාරයෝ 17:1-3.

8. ඒසව්.—උත්පත්ති 26:34, 35.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top circle: North Wind Picture Archives; second circle from top: Photo courtesy of Ossur/Photographer: David Biene

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න