ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 8/8 2 පි.
  • දෙවන පිටුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවන පිටුව
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • ලිංගික හිරිහැර තවදුරටත් නැති කල්හි! 3-10
  • සෙට්සෙ මැස්සා—අප්‍රිකාවේ ශාපයද? 11
  • ලහාර—පිනටූබෝ කන්දෙහි පශ්චාත් ඵලය 17
1996 පිබිදෙව්!
g96 8/8 2 පි.

දෙවන පිටුව

ලිංගික හිරිහැර තවදුරටත් නැති කල්හි! 3-10

බොහෝ ස්ත්‍රීන්ට රැකියා ස්ථානය බියගන්වන ස්ථානයක් වී ඇත. අවමානයට ලක් කෙරෙන අඩන්තේට්ටම්වලට අමතරව, අශික්ෂිත, නරක අදහස් පළ කරන කතාද අසන්ට ලැබේ. සේව්‍යයන්ගේ උත්සාහයන් හා අධිකරණයේ සහාය පැතීම යම් හොඳ ප්‍රතිඵල ඇති කර තිබේ. තම ඇඳුම හා හැසිරීම සම්බන්ධයෙන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම උපකාරවත් බව ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට පෙනී ගොස් ඇත.

සෙට්සෙ මැස්සා—අප්‍රිකාවේ ශාපයද? 11

සෙට්සෙ මැස්සා භයානක සතුරෙක්, එනමුත් සම්පූර්ණයෙන්ම නරකද?

ලහාර—පිනටූබෝ කන්දෙහි පශ්චාත් ඵලය 17

ලහාර යනු ජලය සහ ගිනි කඳුමය අවසාදනවල මිශ්‍රණයකි. මෙම මිශ්‍රණය කොතරම් ඝන වෙනවාද කිවහොත් එය හරියට ගලායන කොන්ක්‍රීට් මෙනි. එවිට එය විනාශකාරි වේ!

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

©Martin Dohrn, The National Audubon Society Collection/PR

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න