දෙවන පිටුව
යුද්ධ තවත් නැති කල්හි 3-11
ලෝක සාමය උදෙසා බලාපොරොත්තු ඉටු වන බවක් පෙනෙන්ට නැත. බොහෝදෙනාගේ සර්වාශුභවාදය තිබියදීත්, යුද්ධයෙන් තොර ලොවක් අත ළඟ බවට නිසැකවීමට අපට හැක්කේ මන්ද?
කොමියුනිස්ට් දේශයක දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පාලනය වීම 12
චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පාලනය යටතේ සැබෑ ක්‍රිස්තියානියෙකු වීම කුමනාකාරයේ අද්දැකීමක් වීද? ඔබ මෙම සැබෑ-ජීවිත අද්දැකීමෙන් සතුටක් ලබනු ඇත.
අප්‍රිකාවේ ඒඩ්ස්—ක්‍රිස්තියානි ලෝකය වගකිව යුත්තේ කෙතරම් දුරකටද? 19
විශේෂයෙන්ම අප්‍රිකාව ඒඩ්ස්වලින් දරුණු ලෙස පහර ලබා ඇත. මේ සඳහා පල්ලි දරන්නේ කුමන වගකීමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පෙර කවරයේ ඉහළ: U.S. National Archives ඡායාරූපයකි.
පෙර කවරයේ ඉහළ දකුණ: WHO ඡායාරූපය W. Cutting විසිනි.
පසු කවරයේ ඉහළ දකුණ: USAF ඡායාරුපයකි.