දෙවන පිටුව
ගරුබිය දනවන විශ්වය එය පැමිණියේ කොතැනින්ද? 3-14
අප මෙහි සිටින්නේ මන්ද? අප යන්නේ කොතැනටද? මේ සියල්ලෙහි අරමුණ කුමක්ද? මහ පිපුරුම් මතය මැවීම පැහැදිලි කරයිද? හබල් දූරේක්ෂය ප්‍රශ්න ඉස්මතු කරන අතර, යමක් නැති බව විශ්ව න්‍යාය විද්‍යාඥයෝ පවසති. ඒ කුමක්ද?
දුම්කොළ සමාගම් ගිනි ජාලාවකට හසු වී 18
දුම්කොළවලින් සිදු වන අනතුරු සම්බන්ධයෙන් සමාගම් පිළිගත්තාට වඩා වැඩියෙන් ඔවුන් දැනසිටි බව අඟවන අපරාධාරෝපණ ලියකියවිලි දෙදාහක් සොයාගන්නා ලදි.
‘ගඟේ ඇස්’ ගැන පරෙස්සම් වන්න! 24
ලෝකයේ සිටින කිඹුල් විශේෂ 12න් විශාලතම මෙන්ම වඩාත්ම අනතුරුදායක වන්නේ ඕස්ට්‍රේලියාවේ කරදිය කිඹුලාය.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Australian International Public Relations අනුග්‍රහයෙනි
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරයේ හා 2වන පිටුවෙහි පසුතලය: Anglo-Australian Observatory අනුග්‍රහයෙනි, ඡායාරූපය David Malin විසිනි