ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 10/8 2 පි.
  • දෙවන පිටුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවන පිටුව
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • මිනිසා කවදා හෝ ආපදා සමඟ සාර්ථකව කටයුතු කරාවිද? 3-9
  • මට සැබවින්ම දෙවියන්වහන්සේගේ මිතුරෙකු විය හැකිද? 13
  • මට සැබවින්ම ප්‍රේම කළ පවුල 21
1995 පිබිදෙව්!
g95 10/8 2 පි.

දෙවන පිටුව

මිනිසා කවදා හෝ ආපදා සමඟ සාර්ථකව කටයුතු කරාවිද? 3-9

යුරෝපයේ ජලගැලීම්! ජපානයෙහි භූමිකම්පාවක්! සැඩ කුණාටු! ගිනිකඳු පිපිරී යෑම! ආපදාවලට එරෙහිව මිනිසාගේ සටන කිසිදාක අවසන් නොවන බවක් පෙනෙන්ට තිබේ. ආණ්ඩු ඒ ගැන කරමින් සිටින්නේ කුමක්ද? දෙවියන්වහන්සේ ඒ සම්බන්ධයෙන් කුමක් කරාවිද?

මට සැබවින්ම දෙවියන්වහන්සේගේ මිතුරෙකු විය හැකිද? 13

වැරදි කර, නොවටිනා සේ හැඟෙන සමහරු එය විය හැකිදැයි කල්පනා කරති.

මට සැබවින්ම ප්‍රේම කළ පවුල 21

දෙවරක් මා නිවසින් පිට කරනු ලැබුවා, එහෙත් මාව දෙමව්පියන්, සහෝදරයන්, සහෝදරියන් සහ දරුවන් සහිත ආත්මික පවුලක් විසින් භාරගනු ලැබුවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න