B12-B
යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (2 කොටස)
යෙරුසලම සහ ඒ අවට ප්‍රදේශය
දේවමාලිගාව
ගෙත්සෙමන උයන (?)
ආණ්ඩුකාරයාගේ මාලිගාව
කායෆස්ගේ ගෙදර (?)
හෙරොද් අන්තිපස්ගේ මාලිගාවක් (?)
බෙත්සාතා පොකුණ
සිලෝම් පොකුණ
මන්ත්‍රණ සභාව රැස් වුණ ශාලාව (?)
ගොල්ගොතා (?)
අකෙල්දමා (?)
දවසට යන්න: නීසාන් 12 | නීසාන් 13 | නීසාන් 14 | නීසාන් 15 | නීසාන් 16
නීසාන් 12
හිරු බැස යෑම (යුදෙව්වන්ගේ දවස පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් හිරු බහිනවාත් එක්කමයි)
හිරු නැඟ ඒම
ගෝලයන් එක්ක කාලය ගත කරයි
යේසුස්ව පාවලා දෙන්න යූදස් සැලසුම් කරයි
හිරු බැස යෑම
නීසාන් 13
හිරු බැස යෑම
හිරු නැඟ ඒම
පේතෘස් සහ යොහන් පාස්කුවට අවශ්‍ය දේ සූදානම් කරයි
යේසුස් සහ අනිත් නියෝජිතයන් හවස් වරුවේ එතනට එයි
හිරු බැස යෑම
නීසාන් 14
හිරු බැස යෑම
නියෝජිතයන් එක්ක පාස්කුව සමරයි
නියෝජිතයන්ගේ පාද හෝදයි
යූදස්ව පිටත් කරලා යවයි
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි
නීසාන් 15 (සබත)
හිරු බැස යෑම
නීසාන් 16
හිරු නැඟ ඒම
නැවත නැඟිට්ටවයි
ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි