මාර්තු ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත, 2016 මාර්තු අත්හදා බලන්න යෝජනා මාර්තු 7-13 දේවවචනය නිධානයක් | එස්තර් 6-10 එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා සේවය හොඳින් කරන්න ඉගෙනගමු සේවයේ දක්ෂ වීමට - යෝජනාවක් හදාගන්න යහපත් ක්‍රිස්තියානීන් වෙමු අමුත්තන්ව සාදරෙන් පිළිගන්න මාර්තු 14-20 දේවවචනය නිධානයක් | යෝබ් 1-5 පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා මාර්තු 21-27 දේවවචනය නිධානයක් | යෝබ් 6-10 යෝබ් තමන්ගේ හිතේ වේදනාව හෙළි කරයි මාර්තු 28–අප්‍රියෙල් 3 දේවවචනය නිධානයක් | යෝබ් 11-15 නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා යහපත් ක්‍රිස්තියානීන් වෙමු නැවත නැඟිටීමක් ලැබෙන්නේ ජීවිත පූජාව නිසයි