පෙබරවාරි ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොත 2017 පෙබරවාරි අත්හදා බලන්න යෝජනා පෙබරවාරි 6-12 දේවවචනය නිධානයක් | යෙසායා 47-51 යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද පෙබරවාරි 13-19 දේවවචනය නිධානයක් | යෙසායා 52-57 ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන් යහපත් ක්‍රිස්තියානීන් වෙමු නිර්මාතෘ ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න ඔයාගේ දරුවට උදව් කරන්න පෙබරවාරි 20-26 දේවවචනය නිධානයක් | යෙසායා 58-62 “යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න” යහපත් ක්‍රිස්තියානීන් වෙමු අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න පෙබරවාරි 27–මාර්තු 5 දේවවචනය නිධානයක් | යෙසායා 63-66 අලුත් අහසක් සහ අලුත් පොළොවක් යහපත් ක්‍රිස්තියානීන් වෙමු ඔයාගේ බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න