අංක 1 බයිබලය අදටත් ගැළපෙන පොතක්ද? පටුන හැඳින්වීම බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදටත් ගැළපෙනවාද? හැමදාටම වටිනා තොරතුරු යල් පැනලාද නැත්නම් අදටත් ගැළපෙනවාද? 1 ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න 2 ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න 3 දුක දරාගන්න සතුටින් පිරි අනාගතයකට මඟ ඔයා හිතන්නේ මොකක්ද?