ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය මීඩියා ගැලරිය මේ පින්තූරත් මීඩියා ගැලරියේ ඇති කෙටි 3D වීඩියෝ දර්ශනත් සකස් කරලා තියෙන්නේ ගැඹුරට ගවේෂණය කරලා. ඒත් ඒවා චිත්‍ර ශිල්පීන් විසින් කළ නිර්මාණ නිසා හැම පැත්තක්ම ආවරණය වෙන්නේ නැහැ.