පාදසටහන
a කාන්තාරයේ ජීවත් වෙන කාලේ ඊශ්‍රායෙල්වරු අවස්ථා දෙකකදී සත්ව පූජා ඔප්පු කළා කියලා සඳහන් වෙනවා. මුලින්ම ඒ විදිහට සත්ව පූජා ඔප්පු කළේ පූජකයන්ව පත් කරපු අවස්ථාවේදී. දෙවෙනියට ඔප්පු කළේ පාස්කුව සමරද්දී. මේ අවස්ථා දෙකම සිද්ධ වුණේ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නේ ක්‍රි.පූ. 1,512දී.—ලෙවී. 8:14–9:24; ගණන්. 9:1-5.