පාදසටහන f පින්තූරයේ අදහස: ඉස්පිරිතාලේ හිටියත් සහෝදරයෙක් එයාව බලාගන්න කෙනෙකුට ශුභාරංචිය ගැන කියලා ධාවන තරඟයේ දිගටම යෙදෙනවා.