පාදසටහන
a නියෝජිත පාවුල් හුඟක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ අමාරු කාලවලදී එයාත් එක්ක එකට සේවය කරපු කීපදෙනෙක් නිසා එයාට ලොකු ශක්තියක් හා ධෛර්යයක් ලැබුණා. අනිත් අයට ශක්තියක් වෙන්න ඒ අයට උදව් වුණ ගතිලක්ෂණ තුනක් ගැන මේ ලිපියෙන් බලමු. එයාලව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් බලමු.