පාදසටහන
a විවාහක යුවළක් දරුවන්ව හදන්න ඕනේද? දරුවන්ව හදන්න එයාලා තීරණය කළොත් දරුවන් කීදෙනෙක්ව හදන්න ඕනේද? යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න සහ ඔහුට සේවය කරන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් සහ අද්දැකීම් ලත් දෙමාපියන් කීපදෙනෙක්ගේ අදහස් මේ ලිපියෙන් බලනවා.