පාදසටහන
e ළමා ලිංගික අපචාරයක් සිදු කළා කියන චෝදනාව ලබපු කෙනා එක්ක වැඩිමහල්ලන් කතා කරද්දී අපයෝජනයට ලක් වුණ දරුවාව ඒ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ නැහැ. දෙමාපියෙක්ට හෝ දරුවාගේ විශ්වාසය දිනාගත්ත වෙනත් වැඩිහිටියෙක්ට පුළුවන් සිද්ධ වුණ දේ ගැන දරුවා කියන දේවල් වැඩිමහල්ලන්ට කියන්න. එහෙම කරද්දී දරුවාව තවදුරටත් වේදනාවට පත් වෙන එකෙන් වළක්වගන්න පුළුවන්.