පාදසටහන
b පැහැදිලි කිරීමක්: ළමා ලිංගික අපචාරය කියන්නේ වැඩිහිටියෙක් එයාගේ ලිංගික ආශාවන් පිනවගන්න දරුවෙක්ව පාවිච්චි කරන එකටයි. දරුවෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, මුඛය හෝ ගුද මාර්ගය යොදාගෙන දරුවෙක් එක්ක ලිංගික ක්‍රියවල යෙදීම, දරුවෙක්ගේ ලිංගේන්ද්‍රයන්, පියයුරු, තට්ටම් ප්‍රදේශය අතගෑම හෝ වෙනත් ඕනෑම නොහොබිනා ක්‍රියාවක් ඒකට ඇතුළත්. ළමා ලිංගික අපචාරයට වැඩියෙන්ම ගොදුරු වෙලා තියෙන්නේ ගැහැනු දරුවන් වුණත් පිරිමි දරුවන් හුඟදෙනෙකුත් ඒකට ගොදුරු වෙලා තියෙනවා. දරුවන්ව අපයෝජනය කරන වැඩිදෙනෙක් පිරිමින්. ඒ වුණත් සමහර කාන්තාවන් අතිනුත් දරුවන්ව අපයෝජනයට ලක් වෙනවා.