පාදසටහන
e පින්තූරයේ අදහස: සීමොන් කියන පරිසිවරයාගේ ආරාධනය පිළි අරන් යේසුස් එයාගේ නිවසට යනවා. කාන්තාවක් ඇවිත් යේසුස්ගේ පාද එයාගේ කඳුළුවලින් හෝදලා එයාගේ කොණ්ඩෙන් පිහදාලා පාදවලට තෙල් ආලේප කරනවා. බොහෝදුරට එයා ගණිකාවක් වෙන්න ඇති. ඒ නිසා සීමොන් එයාව පහත් කරලා සලකනවා. ඒත් යේසුස් එයා වෙනුවෙන් කතා කරනවා.