පාදසටහන
a ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත යොදාගෙන සකස් කරලා තියෙන වැඩ පිටු (අධ්‍යයනය සඳහා තොරතුරු) යෞවනයන්ට වගේම වැඩිහිටියන්ට බයිබලේ තියෙන දේවල් හොඳින් තේරුම්ගන්නත් ඒවා අනිත් අයට පැහැදිලි කරන්නත් උදව්වක්. ඒ වැඩ පිටු විවිධ භාෂාවලින් jw.org වෙබ් අඩවියේ තියෙනවා. බයිබල් ඉගැන්වීම් > බයිබල් අධ්‍යයනය සඳහා යටතේ බලන්න.