පාදසටහන
a එංගලන්තයේ සෞඛ්‍ය සේවා ආයතනයේ වාර්තාවක මෙහෙම සඳහන් වෙනවා. “කොපර් ලූපවල සාර්ථකත්වය 99%කට වඩා වැඩියි. ඒ කියන්නේ 100දෙනෙක්ගෙන් ගර්භණී වෙන්න ඉඩ තියෙන්නේ එක් කෙනෙක්ටත් වඩා අඩු සංඛ්‍යාවකට. ලූපයේ තියෙන තඹ ප්‍රමාණය අඩු වෙද්දී ඒකේ සාර්ථකත්වයත් අඩු වෙනවා.”