පාදසටහන a ආරක්ෂිත නුවරකට යන කෙනෙක්ගේ පවුලේ අයත් එයා එක්ක ඒ නුවරේ ජීවත් වෙන්න යන්න ඇති කියලා යුදෙව් පොතක සඳහන් වෙනවා.