පාදසටහන
a ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ (සිංහලෙන් නැහැ.) මෙහෙම කියනවා. “මිනිසුන් මහලු වෙලා මිය යන්නේ ඇයි කියලා හොයන්න විද්‍යාඥයන් කොයි තරම් පර්යේෂණ කළත් ඔවුන් වැදගත් දෙයක් අමතක කරනවා. ඒ තමයි පළමු මිනිසුන් දෙදෙනාට මරණ දඬුවම නියම කළේ ඔවුන්ගේ නිර්මාතෘයි කියන දේ. ඒ නිසා ඇත්තටම මිනිසුන් මැරෙන්නේ ඇයි කියලා හොයාගන්න විද්‍යාඥයන්ට බැහැ.”—2වෙනි වෙළුම, 247 පිටුව.