පාදසටහන
a 2002 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ “ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය” සහ “ඔවුන් දිගටම සත්‍යතාවෙහි ගමන් කරනවා” යන ලිපි බලන්න. දෙවිගේ සංවිධානයේ පොළොවේ තිබෙන කොටස ගැන වැඩි විස්තර ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ යන සඟරාවේ සඳහන් වෙනවා.