පාදසටහන
c යෝනාව ගිල දැමුවේ කුමන වර්ගයේ මත්ස්‍යයෙක්ද කියා ස්ථිරව පවසන්න බැහැ. නමුත් මධ්‍යධරණී මුහුදේ මිනිසෙකුව ගිල දැමීමට හැකියාව ඇති විශාල මෝරුන් සිටින බව පැවසෙනවා. එමෙන්ම මීටර් 15ක් හෝ ඊට වඩා වැඩි දිග ප්‍රමාණයකින් යුත් තල්මස් මෝරුන්ද සාගරයේ ජීවත් වෙනවා.