ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b යෝනා කොතරම් තද නින්දකට වැටුණාද කියනවා නම් එක් බයිබල් පරිවර්තනයක පෙන්නුම් කරන්නේ ඒ අවස්ථාවේ ඔහු නින්දෙන් ගෙරෙවූ බවයි. (Septuagint) සිදු වෙමින් තිබූ දේවල් ගැන යෝනා කිසිම තැකීමක් නොකළා කියා අපි නොසිතිය යුතුයි. ඊට හේතුව සාමාන්‍යයෙන් දැඩි මානසික පීඩනයක් යටතේදී කෙනෙක් නිදාගැනීමට නැඹුරු වීමයි. උදාහරණයකට ගෙත්සෙමන උයනේදී යේසුස් හා අවදිව සිටිය යුතුම මොහොතක පේතෘස්, යොහන් හා යාකොබ් නින්දට වැටුණා. ඊට හේතුව ඔවුන් “ශෝකයෙන්” සිටි නිසා විඩාබර වීමයි.—ලූක් 22:45.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න