ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a යෝනා ගලීලයට අයත් නගරයක හැඳී වැඩුණු බව සැලකිල්ලට ගන්න. යේසුස් සම්බන්ධයෙන් පරිසිවරුන් කියා සිටියේ “ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙකුව නැඟිටුවනු ලබන්නේදැයි සොයා බලන්න” කියායි. (යොහන් 7:52) ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙක්නොපැමිණි බවත් ඉදිරියට නොපැමිණෙන බවත් පරිසිවරුන් අදහස් කරන්න ඇති බව බයිබල් පරිවර්තකයන් හා පර්යේෂකයන් පවසනවා. ඉන් පැහැදිලි වන්නේ පරිසිවරුන් ඉතිහාසයත් බයිබල් අනාවැකිත් සැලකිල්ලට ගෙන නැති බවයි.—යෙසායා 9:1, 2.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න