පාදසටහන a අත් සෝදාගැනීමෙන් ලේ වරදට හවුල් නැති බව පෙන්වීම රෝමවරුන්ගේ නොව යුදෙව්වන්ගේ චාරිත්‍රයක්.—ද්විතීය කතාව 21:6, 7.