පාදසටහන
a ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් “වෛරය” නමැති වචනයෙහි සුළු වෙනස්කම්වලින් යුත් අර්ථ කිහිපයක් තිබේ. ඇතැම් පාඨ සම්බන්ධවලට අනුව ඉන් අදහස් කරන්නේ අඩුවෙන් ප්‍රේම කිරීමයි. (ද්විතීය කථාව 21:15, 16) යම් දෙයක් හෝ පුද්ගලයෙක් කෙරෙහි දක්වන දැඩි අකමැත්ත “වෛරය” නමැති වචනයෙන්ද අදහස් වෙයි. නමුත් එවන් වෛරයකදී ඊට ලක් වන දෙයට හෝ පුද්ගලයාට හානියක් කිරීමේ චේතනාවක් නොමැත. ඒ වෙනුවට ඒ දෙය හෝ තැනැත්තා කෙරෙහි තිබෙන පිළිකුල නිසා එයින් හෝ ඔහුගෙන් ඈත්ව සිටීමට වෑයමක් දරනු ලැබේ. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී නපුරක් කිරීමේ අදහසින් දිගටම දැඩි විරුද්ධත්වයක් හෝ සතුරුවාදිකමක් ඇතුව සිටීමේ අරුතද “වෛරය” නමැති වචනයෙහි ගැබ්ව තිබිය හැකියි. මේ ලිපියේ සාකච්ඡා කරනු ලබන්නේ මේ වචනයේ එම අරුතයි.