පාදසටහන
c එහි සඳහන් කරුණු අට මෙසේ ලැයිස්තුගත කළ හැකියි.(1) කලබල නොවන්න; (2) ධනාත්මක ලෙස සිතන්න; (3) අලුත් ආකාරයේ වැඩකට ඔබේ මනස විවෘත කරන්න; (4) වෙන කෙනෙකුගේ ආදායමට අනුව නොව, ඔබේම ආදායමට අනුව ජීවත් වෙන්න; (5) ණයට ගැනීමේදී පරෙස්සම් වෙන්න; (6) පවුල එක්සත්ව තබාගන්න; (7) ඔබේ ආත්ම-ගරුත්වය ආරක්ෂා කරගන්න; (8) අය වැය ලැයිස්තුවක් සාදාගන්න.