පාදසටහන a “නිෂ්ඵලභාවය” යන වචනය සඳහා පාවුල් යොදාගත් ග්‍රීක් වචනයම ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ දේශනාකාරයා පොතේ සලමොන් විසින් යළි යළිත් යොදාගත් ප්‍රකාශය ගෙනහැර දැක්වීමට යොදාගෙන තිබේ. “සියල්ල නිෂ්ඵලකමක්” යන ප්‍රකාශය මීට නිදසුනකි.—දේශනාකාරයා 1:2, 14; 2:11, 17; 3:19; 12:8, අකුරු ඇල කළේ අපය.