පාදසටහන
d වොල්ඩෙන්සෙස් සාමාජිකයන්ට විරුද්ධව නිරන්තරයෙන් මඩ ගැසීමේ ව්‍යාපාර දියත් කරනු ලැබූ නිසා වෝඩෙරි නමැති යෙදුම ප්‍රබන්ධ කෙරිණ (වෝඩ්වා නමැති ප්‍රංශ වචනයෙන් ගෙන ඇත). ඒ යෙදුම භාවිත කළේ මිථ්‍යාග්‍රාහකයන් හෝ යක්ෂ නමස්කාරකයන් ලෙස සැක කළ උදවිය විස්තර කිරීමටය.