පාදසටහන
b ලිංගික සම්බන්ධකම්වලින් බෝවන ඇතැම් රෝග අක්මාවට හානි කළ හැක. නිදසුනකට, උපදංශය වැළඳී එය දරුණු අතට හැරුණු විට, බැක්ටීරියා අක්මාව ආක්‍රමණය කරයි. තවද ගොනෝරියාව වැළඳීමට හේතු වන විෂ බීජය නිසා අක්මාව ඉදිමේ.