පාදසටහන
b බොහෝ අවස්ථාවලදී “පඬුරු” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය කොර්·බාන්ʹ වේ. ලියන්නන්ගේ හා ඵරිසිවරුන්ගේ ප්‍රතිපත්ති ගරුක නොවූ ක්‍රියාවක් පිළිබඳව යේසුස් විසින් කරන ලද හෙළාදැකීමක් ගැන මාර්ක් වාර්තා කරමින්, “කොර්බාන්” යන්නෙහි අර්ථය වන්නේ “දෙවිට කැපකරන ලද ත්‍යාගයක්” බව පැහැදිලි කළේය.—මාර්ක් 7:11, NW.